කොටියෙක් ගමක් හොල්ලයි


බටහිර බෙංගාලයේ සිල්පුකූරියේ ප්‍රකාශ් නගරයට කඩා වැදුණු දිවියකු නීතිඥයකු මරා තවත් පස් දෙනකුට තුවාල කෙළේය. වනජිවි නිලධරයන් මේ දිවියා නිර්වින්දනය කිරීමට වෙහෙසුණු නමුත් මෙල්ල කැරගත නොහැකි විය.  පසුව රබර් උණ්ඩවලින් දිවියාට  වෙඩි තැබූ අතර දිවියා  කැලයට පැන ගියේය. පෙර ප්‍රහාරයක් පෙර ප්‍රහාරයක් පෙර ප්‍රහාරයක්       පෙර ප්‍රහාරයක් රබර් උණ්ඩ පහරින් කැලයට පනී