‘උසස් පෙළ සමස්ත ප්‍රතිඵලය අත්හිටුවා නැවත සමීක්ෂණය කරනු‘
උසස් පෙළ විභාගයේ දැනට නිකුත් කර ඇති ව්‍යාකූල හා අවුල් සහගත සමස්ත ප්‍රතිඵලය අත්හිටුවා ශිෂ්‍යයන්ගෙන් මුදල් අය නොකර නැවත සමීක්ෂණ කටයුතු සිදු කරන්නැයි ඉල්ලමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයට අයත් වෘතීය සමිති 18ක් අද සවස කොටුව දුම්රියපළ අසල අත්පත්‍රිකා බෙදුනු ලැබීය.

