ගංජා නඩුවක ගංජා බාගයක් උසාවියට ඉදිරිපත් නොකිරීම සඳහා ගංජා විකුණන්නෙකුගෙන් වැල්ලවාය අධිකරණය ඉදිරිපිට තේ කඩයකදී
දියත
උපාධි අපේක්ෂිකාව මාල කඩයි
සුළු මවගේ නිවසේ උගස බේරීම සඳහා දෙවැනි වසරේ උපාධි අපේක්ෂිකාවක පිහියක් පෙන්වා කතකගෙන් රන් මාලයක් කඩාගෙන පැන යද්ද
හීත්රෝ අවුරුදු
ලන්ඩනයේ හීත්රෝ බෞද්ධ විහාරයේ ප්‍රථම අවුරුදු උළෙල විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. ලැම්ප්ටන
ලිඳුල වතු නිවාස දහයක් ඉවරයි
තලව කැළේ ලිඳුල වෝල් ට්‍රීන් වතු යායේ පේලි ගෙවල් දහයක් ගින්නෙන් වැනසී ඇතැයි ලිඳුල පොලිසිය කියයි විදුලි කාන්දුවක්
කොටි දිනුම් බලා කොටුවේ
කොටි සංවිධානයේ යුද ජයග්‍රහණ ඇතුළත් වීඩියෝ පටයක් බලමින් සිටි සිවු දෙනකු වාකරේ මොහොත්රවාරම් පෙදෙසේ නිවසකදී සැ
ඩිස්කවරි ෂටලය විශ්‍රාම ගනී
ඇමරිකාවේ ගුවන් හා ගගණ (නාසා) ආයතනය සතුව තිබූ අභ්‍යවකාශ ෂටලය විසි අට වසරක මෙහෙවර හමාර කරමින් අභ්‍යාවකාශ ගමන්වලින්
ජපානයේ අවුරුදු
ජපානයේ බක්මහ උළෙළ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය හා ජපානයේ වෙසෙන
බ්‍රිස්බේන් නුවරත් අවුරුදු
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ක්රොසබි ගම්මානයේ අවුරුදු උළෙල 20වැනි වතාවටත් කුවින්ස්ලන්ත සිංහල සංගමය විසින
පරණ කොටි අඩවියේ තවමත් යුද අවි
වැලිකන්ද කුඩා පොකුණේ ලදු කැලෑවකින් ඩෙටනේටර් 19 ක්, රට අත්බෝම්බ හා මෝටාර් උණ්ඩයක් සොයාගත් බව වාලච්චේන පොලීසිය කියය
අකුණ නුග ගහෙන් එයි.
රත්තොටදී නුග ගහකට වැදුණු අකුණක් අසළ ගෙයක සිටි පුද්ගලයකුට වැදී ඔහු මියගිය බව රත්තොට පොලීසිය කියයි.
රාජස්ථාන් පිල කඩුලූ 5 කින් ජයගනී
ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) අද (17) ජායිපූර්හිදී පැවැති පළමු තරගයේදී රාහුල් ද්‍රාවිඞ් මෙහෙ
ස්ටුවර්ට් ලෝ - බංග්ලාදේශ පිලේ පාකිස්තානු සංචාරය සම්බන්ධයෙන්
”මට කී‍්‍රඩකයන් වෙනුවෙන් කතාකරන්න බෑ. ඒත් මා සිටියේ කී‍්‍රඩකයන් සමගයි. ඔවුන් සෑම දෙනාම සිටියේ තරමක තැවුල් සහගත බ
දිල්ලි පිල කඩුලූ 7 කින් මුම්බායි පරදවයි
ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්) හර්බජාන් සිං මෙහෙයවන මුම්බායි ඉන්දියන්ස් පිල සහ විරේන්ද්‍ර ස
පාකිස්තානු - බංග්ලාදේශ තරගාවලිය භාරදුර වගකීමක්
වසර තුනකට අධික කාලයකට පසුව පාකිස්තානයේදී අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියෙක් සංවිධානය කිරීමේ අවස්ථාව පාකිස්තාන
මිලානෝ අවුරුදු දින දෙකක්ම
ඉතාලියේ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අවුරුදු උළෙල එහි ශ්‍රී ලාංකිකයන්ගේ සහ ඔවුන්ගේ හිතවතුන්ගේ සහභාගි
වෙද රියට කොළ සළකුණක් එයි
ආයුර්වේද වෛද්‍යවරුන්ගේ නිල වාහන හඳුනා ගැනීම සඳහා කොළ පැහැති ”වෛද්‍ය ලාංඡනය” හඳුන්වාදීම රාජගිරියේ පිහිටි දේශීය
හතළිස් වසරක හොරේ බැංකු ගිණුමෙන් අසුවේ
වසර 40ක් වෙනත් අයෙකුගේ නමින් පෙනී සිටිමින් රැකියා කැර විවාහ වී සිටි අයකු බැංකු ගිණුමක් මගින් අල්ලා ගත් බව කෑගල්ල ප
පරණ පෙම්වතියට වදදී පොලිසියේ
ඉතාලියේ මෙස්සිනා නුවර පදිංචි තිස් හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් මෙස්සිනා පොලිසිය විසින් පසුගිය 15 වැනිදා අත් අඩංගුව
උප ඇමැති රැකවලූනට ඇප
කතරගම තම්මැන්නාවේ මැණික් ඉඩම්වලින් මැණික් ඉල්ලම් සොරකම් කළැයි සැකපිට රිමාන්ඞ් භාරයේ සිටි අධ්‍යාපන නියෝජ්‍ය ඇම
ආසියානු තරගාවලියට යන්න නිලූකට කාලය මදිවෙයි
ආසියානු තරගාවලියට යන්න නිලූකට කාලය මදිවෙයි චීනයේදී අද (17) ආරම්භවන ආසියානු බැඞ්මින්ටන් ශූරතාවලියට සහභාගි වීමට අව
එන්. තංගරාජා - පාකිස්තානයේ 51 වැනි ආධුනික ගොල්ෆ් ශුරතාවලිය ජයගැනිමෙන් පසුව
‘‘ඒක ඉතාමත් සතුටුදායක තරගාවලියක්. පළමු වැනි පහරේ සිටම මා හොඳින් ඉදිරියට ගියා. පන්දුවට වලට දැමීමේදී තරමක් සිත එකග
ස්කොට්ලන්ත පන්සලත් අවුරුදු සමරයි
ස්කොට්ලන්තයේ එකම ශ්‍රී ලාංකික විහාරය වන ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේදී අලූත් අවුරුදු හිසතෙල් ගෑම ඇතුළු අවුරුදු චාර
අවසන් පුර්ව වටයේදී නිලූක පසුබසී
නෙදර්ලන්තයේ පැවැති ‘යොනෙක්ස් ඩට්ච්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටයේදී
ප්‍රා: විපක්ෂනායක අත්අඩංගුවට
තෙසතියකට පමණ පෙර සිදුවූ රිය අනතුරකින් පිටබැද්දර කාන්තාවකට තුවාල සිදු කළැයි සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ව
ඉෂාන් ද්විත්ව ශූරතා දිනාගනී
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 11 වැනි ජාතික කනිෂ්ඨ කැරම් තරගාවලියේදී ඉෂාන් කන්නන්ගර ද්විත්ව ශූරතා දිනා ග
යෝෂිත රාජපක්ෂ - ආසියාවේ හොඳම රග්බි කණ්ඩායම් පහ අතරට එක්වීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය
‘‘ හොං කොං නුවරදී කළ පුහුණුවිම් වලින් අපට පෙනුනා මේ තරගාවලිය සඳහා අවශ්‍ය දේ අප සතුව තිබෙනවා කියන එක. අපේ මුලික අරම
දඹුල්ලේ වැවක් කැඩෙන්න ළඟයි
දඹුල්ලේ පහළ වැව වැව් බැම්ම හා පාලම කැඞී යෑමේ තර්ජනයක් ඇතත් වහා පිළියම් යෙදීමට මුදල් සතයක්වත් නැතැයි මාතලේ ආපදා ක
යාපන සරසවි සිසුවියගේ සිරුර ළිඳක
යාපන සරසවියේ දෙවැනි වසරේ මරියා නින්දාල් පවුසියා (25) තරුණියගේ සිරුර වවුනියාවේ ඇගේ නැන්දම්මාගේ උක්කුලාන්කුලමේ ළිඳ
ලංකා පටුන පාලම කැඩී වසරයි
නැගෙනහිර පළාතේ ස්ථාන රැසකට හානි ගෙනදුන් මහා ගංවතුර ගලා වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් හානි සිදුවු මාර්ග සහ පාලම් අත
දුමින්දට ඉන්ටර්පෝල් වරෙන්තුවක් ඉල්ලයි
ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් හා හිටපු නියෝජ්‍ය ඇමැති භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනක

