හීත්රෝ අවුරුදු


ලන්ඩනයේ හීත්රෝ  බෞද්ධ විහාරයේ ප්‍රථම අවුරුදු උළෙල විහාරාධිපති හිමියන්ගේ  අනුශාසනා පරිදි පැවැත්විණි. ලැම්ප්ටන් පාසලේ අවුරුදු උළෙල ලබන 22 දින පැවැත්වීමට නියමිතය