ප‍්‍රා: විපක්‍ෂනායක අත්අඩංගුවට


තෙසතියකට පමණ පෙර සිදුවූ රිය අනතුරකින් පිටබැද්දර කාන්තාවකට තුවාල සිදු කළැයි සැකපිට අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂනායක තරිඳු මධුෂාන් (එජාප) සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය කියයි. ඔහු අත්අඩංගුවට ගැනීමට පමා වූයේ ඇයිද යන්න සෙවීමට ද පරීක්‍ෂණයක් අරඹා ඇත.