අකුණ නුග ගහෙන් එයි.


රත්තොටදී නුග ගහකට වැදුණු අකුණක් අසළ ගෙයක සිටි පුද්ගලයකුට වැදී ඔහු මියගිය බව රත්තොට පොලීසිය කියයි.