ස්කොට්ලන්ත පන්සලත් අවුරුදු සමරයි By None // 2012 අප්රේ 17 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ස්කොට්ලන්තයේ එකම ශ්‍රී ලාංකික විහාරය වන ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේදී අලූත් අවුරුදු හිසතෙල් ගෑම ඇතුළු අවුරුදු චාරිත‍්‍ර උත්සවාකාරයෙන් පැවැත්විණි. ස්කොට්ලන්තය පුරා විසිරී සිටින සිංහල හා දෙමළ ජනයා ඊට එක්වූහ. එක්සත් රාජධානියේ ප‍්‍රධාන සංඝනායක කඹුරාවල සිරි රේවත නා හිමියන්ගේ අනුශාසනා පරිදි උත්සවය සංවිධානය කැරිණි. ශ්‍රී ලංකාවේ හැමට සෙත්පතා විශේෂ විෂ්ණු පූජාවක් හින්දු සිරිතට සිදුවිය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත