පිනෑන්ස් සමාගමකින් රුපියල් කෝටියක ණයක් ගැනීමට හොර ඔප්පුවක් බැංකුවට තැබූ බව කියන බ්‍රෝකර්වරයකු ඇතුළු පස් දෙනෙක්
දියත
සහාකාර පොලිස් අධිකාරීට ඇප
මහරගම පිළිකා රෝහල අසල සුබ සාධක මධ්‍යස්ථාන අවුල බේරාදීම සඳහා කතකගෙන් රුපියල් දස ලක්ෂයක අල්ලසක් ගත්තැයි රිමාන්ඩ්
දුම්න්දට පෙනී ඉන්න මහාධිකරණ පිහිට පතයි
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් ජනාධිපති නීතිඥ
ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ලේකම් කාර්යාලය විවෘත වෙයි
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන 15 වන ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තර`ගාවලිය සංවිධානය කිරීම ස`දහා ක්‍රීඩා අමාත්‍යාංශය
පාසල් වෑන් රියැදුරාට ඇප
කොල්ලුපිටියේ දී දසහැවිරිදි පාසල් දැරියක වෑන් රියේ දී කෙළෙසී යැයි රිමාන්ඩ් බාරයේ සිටි වෑන් රියැදුරා රුපියල් ලක්
දිසා දහයකට රතු එළිය
දිගටම වැසි ඇතිවුවහොත් දිවයිනේ දිස්ත්‍රික්ක දහයක නායයාමේ අවදාමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පරයේෂණ ආයතනය කියයි. නායය
කිඹුලාට ගොඩ එන්න මූදු රැල්ල ඉඩ නොදේ
මාතර නිල්වලා ගං මෝයෙන් මූහුදට ගසාගෙන ගිය කිඹුලකු ගොඩට ඒමට පැය ගණනාවක් තිස්සේ සටන් කළත් වේගවත් රැල්ල ඊට ඉඩ දුන්නේ
ගැහැනුන් මරා පේස්ට්‍රි හදයි
මිහිතලය පවිත්‍ර කිරීමට ලොව ජනගහනය අඩු කිරීම සඳහා වන ගැහැනුන් මැරූ කල්ලියක් ඊසාන දිග බ්‍රිසීලයෙන් අත්අඩංගුවට ග
පරණ කොටි අඩවියෙන් වලස් පැටියෙක්
තුන්මාසයක් පමණ වයසැති වලස් පැටවකු මවගෙන් වෙන් වී කෑම සොයා යද්දී වළක වැටී සිටියදී කිලිනොච්චියේ කොකාවිල් අයියන්ක
ගුවන් විදුලි අධ්යක්ෂ මරුට
අනුරාධපුර රඹෑවේ පොලිස් මාර්ග බාධකය අසලදී අද අලුයම (19) වෑන් රිය - ලොරි අනතුරකින් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ අධ්‍ය
වයස 97යි. කිරිදත් පහයි
වසර 97ක් ඉක්මවූ වයස්ගත කාන්තාවකගේ කටේ කිරිදත් එතියි ඉතාලියේ පාදෝවා ඉල්මත්තීනෝ පුවත්පත වාර්තා කරයි. පදෝවා නගරයට අ
අකුරැස්ස පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම්
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක තරිඳු මධුෂංක විසින් පැදැවුණු යතුරු පැදියේ හැපී කතක බරපතල තුවාල සිදුවීමේ
පැරිස් ධම්මචක්ක විහාරයේ පින්කමක්
ප්‍රංශයේ පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝනගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ මෑනියන් වූ කේ.සිසිලින් නෝනා ම
සීෂෙල්ස් විදේශ ඇමැති එයි
සීෂෙල්ස් විදේශ ඇමැති ජීන් පෝල් ඇඩම්ස් දෙදින නිල සංචාරයක් සඳහා අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය. විදේශ ඇමැති මහාචා
ඉන්දියාව මහා මිසයිලයක් යවයි.
අග්නි-5 නැමැති අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලය මීට සුළු වේලාවකට පෙර සාර්ථක ලෙස අත්හදා බැලූ බව ඉන්දියාව කියයි.
ත්‍රී රෝද දෙකෙන් මරණ දෙකයි
පිළියන්දලදී සහ නුවරඑළිය කටුමානේ දී ත්‍රී රෝද රථ දෙකක් අනතුරට ලක්වීමෙන් ඒවායේ ගමන්ගත් දෙදෙනකු මියගොස් ඇතැයි පොල
සහිරා ක්‍රීඩකයෝ 49-12 කින් ශාන්ත බෙනඩික් පරදවති
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වන ‘සිංගර්’ කුසලාන අන්තර් පාසල් වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලිය (2012) ආරම්
අකුණින් සිව්දෙනෙක් මරුට
පිටබැද්දර වත්තක දලූ කඩමින් සිටි කාන්තාවන් දෙදෙනකු ද අකුරැස්ස පහල අතුරලියේ කුඹුරක සිටි ගොවියකුද හිනිදුම කටුකැන
මිනී පෙට්ටිය පාරේ
වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය නිමල් චන්ද්‍රසිරි ධීවරයාගේ දේහය භූමදානය සඳහා ගෙනයන අතරතුර වාද්දුව ගා
තිළිණි චීනයේදී පසුබසී
චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු බැඞ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා තිළිණි ජයසිංහ සහභාගි වු පළමු තර
ශ්‍රී ලංකාව උස්බකිස්තානය පරදවයි
තායිලන්තයේ බැංකොක් නුවරදී දැන් පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේදී (පිරිමි) උස්බකි
‘හිරේ කැරැල්ලේ පරීක්ෂණ කඩිනම් කරනු’
පසුගිය ජනවාරි 25 වැනිදා කොළඹ මැගසින් සිරගෙදර කැරැල්ලේ පරීක්ෂණ කඩිනම් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්
ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩකයෝ දෙවැනි තරගයත් ජයගනිති
ආසියාවේ ප්රබලතම රග්බි කණ්ඩායම් පහ අතරට සුදුසුකම් ලැබීමේ රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කොටසේ තරගාවලි
ඉන්දියා නියෝජිතයෝ වන්නියේ
ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියා මන්ත්‍රීන් ඇතුළු නියෝජිතයෝ අද වවුනියාව සෙට්ටිකුම අනාථ කඳවුරට පැමිණ එහි වැසියන් හම
කිකිළිය කුළුඳුල් පැටවා බිහිකැර මැරේ
වැලිමඩ නැදුන්ගමුවේ කිකිළියක සිය කුළුඳුල් පැටවා බිහි කළාය. පැටවා ජීවත්වන නමුත් මව මියගියාය.බඩේදිම බිත්තරය තුළ සි
පා හයේ දරුවෙක් පකිස්තානේ
දස ලක්ෂයකින් එකක් වශයෙන් සිදුවන ඉතා විරල දරු උපතකින් පාද හයක් සහිත සතියක බිළිඳකුගේ ජීවිතය බේරා ගැනීමට පාකිස්තා
කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති
ලන්ඩනයේ ශ්‍රී ලංකා ජනහඬ පදනම සිංහල හා දෙමළ අවුරුද්ද උත්සවාකාරයෙන් සැමරීය. මහා බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහා කොම
පැරීසීයේ ධම්මචක්ක විහාර අවුරුදු 22
පැරීසීයේ ධම්මචක්ක බෞද්ධ විහාරයේ බක්මහ උළෙල 22 ඉරු දින පැවැත්වීමට යයි. සංස්කෘතික ප්‍රසංගය ද විශේෂාංගයකි
රාජස්තාන් රෝයල්ස් පෙරමුණ ගනී
අයි. පී. එල්. තරගාවලියේදී 19 වැනිදා තරග නිමාවන විට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම පෙරමුණ ගෙන සිටියේය. රාජස්තාන් රෝයල්ස්
තිවාරි (36*) - ඩිවිලියස් (33*) බැංගලෝර් පිලට ජය ගෙනෙති
ඒ. බී. ඩිවිලියස් (නොදැවී 33)සහ සවුරබ් තිවාරි (නොදැවී 36) අවසන් ඕවරයේදී ලකුණු 26 ක් රැස්කිරීම නිසා අයි.පී.එල්. ක්‍රිකට් ත

