ඉන්දියා නියෝජිතයෝ වන්නියේ


ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියා මන්ත‍්‍රීන් ඇතුළු නියෝජිතයෝ අද වවුනියාව සෙට්ටිකුම අනාථ කඳවුරට පැමිණ එහි වැසියන් හමු වූහ. ඔවුහු මුලතිව් රෝහලටද කොම්බාවිල්හි නැවත පදිංචි කළ ගම්වලටද ගියහ. අවශ්‍ය කුමක්දැයි ඉන්දියා නියෝජිතයන් ඇසූ විට සෙට්ටිකුලම් කඳවුරු වැසියන් පැවසුවේ අවශ්‍ය එකම දෙය මුල් ගම්බිම්වලට යෑම බවයි. ඒ බව රජයට දන්වන බව ඉන්දියා නියෝජිතයෝ කීහ.