අකුණින් සිව්දෙනෙක් මරුට


පිටබැද්දර වත්තක දලූ කඩමින් සිටි කාන්තාවන් දෙදෙනකු ද අකුරැස්ස පහල අතුරලියේ කුඹුරක සිටි ගොවියකුද හිනිදුම කටුකැන්දගොඩ කාන්තාවක් ද අකුණු වැදීමෙන් අද සවස මියගිය බව පොලිසිය පවසයි.