ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩකයෝ දෙවැනි තරගයත් ජයගනිති


ආසියාවේ ප‍්‍රබලතම රග්බි කණ්ඩායම් පහ අතරට සුදුසුකම් ලැබීමේ රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කොටසේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල ඊයේ (18) සහභාගි වූ තරගයේදී ලකුණු 35-10 කින් සිංගප්පූරු පිල පරාජය කරමින් තරගාවලියේ දෙවැනි ජය ලැබීය. ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග දෙකම ජය ලබමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වෙයි.