අයි. පී. එල්. තරගාවලියේදී 19 වැනිදා තරග නිමාවන විට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම පෙරමුණ ගෙන සිටියේය. රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම තරග 6 කට සහභාගි වී තරග 4 ක් ජයගනිම්න් ප‍්‍රසාද ලකුණු 8 ක් ලබා සිටියේය.
| කණ්ඩායම්. |
ත. |
ජ. |
ප. |
වි.නැ |
ල.ස |
ප‍්‍ර.ල |
ශු.ල.වේ |
| රාජස්තාන් රෝයල්ස් |
6 |
4 |
2 |
0 |
0 |
8 |
0.646 |
| දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් |
4 |
3 |
1 |
0 |
0 |
6 |
1.099 |
| කොල්කාටා නයිට් රයිඩර්ස් |
6 |
3 |
3 |
0 |
0 |
6 |
0.432 |
| පුනේ වොරියර්ස් |
5 |
3 |
2 |
0 |
0 |
6 |
-0.342 |
| මුම්බායි ඉන්දියන්ස් |
5 |
3 |
2 |
0 |
0 |
6 |
-0.008 |
| චෙන්නායි සුපර් කිංග්ස් |
5 |
2 |
3 |
0 |
0 |
4 |
-0.108 |
| කිංග්ස් XI පන්ජාබ් |
5 |
2 |
3 |
0 |
0 |
4 |
-0.633 |
| රොයල් චැලෙන්ජස් බැන්ගලොර් |
5 |
2 |
3 |
0 |
0 |
4 |
-0.800 |
| ඩෙකැන් චාජර්ස් |
3 |
0 |
3 |
0 |
0 |
0 |
-1.366 |
| කෙට් යෙදුම් |
|
|
|
|
|
|
|
| ත : තරග, ජ : ජයග‍්‍රහණ, ප : පරාජයන් ල.ස : ලකුණු සම, |
|
|
| වි.නැ. : විසදුමකින් තොර, ප‍්‍ර.ල : ප‍්‍රසාද ලකුණු, ශු.ල.වේ : ශුද්ධ ලකුණු වේගය |