කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති By None // 2012 අප්‍රේ 18 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩනයේ ශ්‍රී ලංකා ජනහඬ පදනම සිංහල හා දෙමළ අවුරුද්ද උත්සවාකාරයෙන් සැමරීය. මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක‍්‍රිස් නෝනිස් නියෝජ්‍ය මහකොමසාරිස් ලෙනගල, බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු නගර සභා නියෝජිතයෝ ද ඊට එක්වූහ. පදනමේ සභාපති ශ්‍රීලාල් ඩයස් මහතා පැවසූයේ, යුද සමය ඇතුළු අසීරු අවස්ථාවන්හිදී තම සන්ධානය ශ්‍රී ලංකාවේ පිහිටට ආ බවයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත