සිය 9 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය සොයාගිය සංගක්කාරට ලකුණු පුවරුවේ වැරදීමක් නිසා එය ලබාගත නොහැකි විය. ලකුණු පුවරුවට
දියත
ශී‍්‍ර ලංකා දග පන්දු යවන්නෝ පාකිස්තානය අමාරුවේ දමති
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් කි්
පැරැණි රස්සාවට ගිහින් පොලිසියේ
ඇණවුම් අනුව කොළඹ හෝටල්වලට අභිසරුලියන් සපයන තැරැව්කරුවකු අභිසරුලියන් දෙදදනකු සමඟ ගල්කිස්සේ දි සැකපිට අත්අඩංගු
ශී‍්‍ර ලංකා යොවුන් පිලට කඩුලූ 4 ක ජයක්
තරිදු කෞෂාල්ගේ (19/4) දක්ෂ පන්දු යැවීම නිසා මැලේසියාවේ පැවැත් වෙන වයස 19න් පහළ අසියානු කුසලාන තරගාවලියේ අද (23 වැනිදා)
රන්ගිරි හිමිවරු අධි සිල් ලබති
රංගිරි දඹුලු සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය අද අලුයම රංගිරි දඹුලු උපොසථාගාරයේ දී, ඉනාමළුවේ සුමංගල සියම් මහා නිකාය
ශී‍්‍ර ලංකාව කඩුලූ 8 ට 439
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් කි්
අනතුරට පත් යාත්‍රාවේ ලාංකිකයන් නොසිටි බව රජය කියයි
ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත අසලදී පෙරලී ගිය යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයන් සිටි බවට කිසිදු සාක්කියක් නැතැයි රජය
නාවික හමුදාවට තියුණු ජයක්
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදාව සහ යුද හමුදාව අතර බම්බලපිටිය පොලිස් ක
මොරටුව වේල්ස් කුමර විදුහල ආනන්දය පරදවා ශූරයන් වෙයි
මොරටුව වේල්ස් කුමර විදුහල වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘සී’ කාණ්ඩයේ ශූරතාව අපරාජ
ධර්මරාජ විදුහල වෙස්ලි පරදවා ‘බී’ කොටසේ ශූරතාව දිනයි
මහනුවර ධර්මරාජ විදුහල වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව අපරාජිතව
ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ 34-22 කින් රාජකීය පරදවති
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ඉසිපතන විදුහල සහ කොළඹ රාජකී
කෘමීන් සමග චෙක් යුවළක් අත්අඩංගුවේ
වැලිගම ප්‍රදේශයෙන් එකතු කළ බව කියන කෘමී සතුන් දස දෙනකු පමණ රසායනාගාර නළ වල දමා ඔවුන් නැවතී සිටි කොළඹ හෝටලයකට රැගෙ
ඇඹිලිපිටිය නාගරික මන්ත්‍රී රිමාන්ඩ්
කාර්මික නිලධාරියකුට පහර දී රාජකාරියට බාධා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය නගර සභාවේ එක්සත් ජනතා නිදහස්
ශී‍්‍ර ලංකා පිතිකරුවෝ තරගයේ පාලනය සියතට ගනිති
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (22 වැනිදා) ආරම්භ වූ පළමු වැනි ටෙස
ආසියානු යොවුන් චෙස් තරගාවලිය අනිද්දා සිට හික්කඩුවේදී
ආසියානු චෙස් සම්මේලනයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා චෙස් සංගමය මෙහෙයවන ආසියානු යොවුන් චෙස් ශූරතාවලිය අනිද්දා (24) සිට ජුල
වෙළෙඳසේවා බැඞ්මින්ටන් ශූරතාව සම්පත් බැංකුවට
වෙළෙඳසේවා බැඞ්මින්ටන් සංගමය දෙවැනි වරටත් සංවිධානය කළ අන්තර් සමාගම් යුගල බැඞ්මින්ටන් තරගාවලියේ සමස්ත ශූරතාව සම
අලුත් කඩේ ඩෙංගු මඩින්න ශ්‍රමදානයක්
කොලඹ අලුත් කඩේ මහ අධිකරණ භූමියේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිඳු කිරීමේ ශ්‍රමදානයට එහි සේවකයෝ ද සහභාගි
ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සභාපතිගේ නිවස කැඩූ සැකකරුට ඇප
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ නිවසට ඇතුළු වී රුපියල් ලක්ෂ 90ක මුදල් හා භාණ්ඩ සොරා ගත
විජේවීරගේ මස්සිනාටත් වංචාවක් කරලා
ජවිපේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ මස්සිනා වන වෛද්‍ය සුභාෂ් ප්‍රනාන්දුගේ ලක්ෂ නවයක් වටිනා ඩිජිටල් කැමරාව සහ යතුරු
තිදෙනෙක්ම, ජුලම්පිටියේ අමරේ හඳුනා ගනිති
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් දෙදෙනකු කටුවන හැඳිවත්තේ දී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජූලම්පිටියේ අමරේ. (
සුභාවිත ගීතය වළ පල්ලට යැව්වෙ අපි
පසුගියදා පැවැති රයිගම් ටෙලි නිර්මාණ සම්මාන උළෙලේ දී හොඳම සංගීත අධ්යක්ෂණයට සම්මාන හිමිකරගත්තේ නවරත්න ගමගේය. ඒ ස
රිය අනතුරින් හිමිනමක් අපවත් වෙති
මහියංගනයේ සිට ගාල්ල වතුරුවිල දක්වා ගමන් ගත් වෑන් රියක් තෙලුල්ල ප්‍රදේශයේ දී ගසක හැපීමෙන් එහි ගමන් ගත් හිමිනමක් අ
ඇමති අතාවුද අධිකරණයට බාර වෙයි
වරකාපොල පෞද්ගලික ඉඩමකට ඇතුළුවී අලාබහානි කළැයි පොලීසියට අවශ්‍යවී සිටි ජ්‍යෙෂ්ඨ ඇමති අතාවුද සෙවිරත්න මහතා අද වරක
කොටි නායිකාවක් පුනරුත්තාපනයට
පරාජිත කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායිකා තමලිනි පුනරුත්තාපනය කරන ලෙස කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සිංගප
අලි ඇත්තු තණ කන්න කලාවැවට එති
රජරට ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි නියඟය නිසා සිඳීගොස් ඇති කලාවැවට කෑම සොයා අලි ඇතුන් 300ක් පමණ එතියි ප්රදේශවාසීහ
මරාගෙන මැරෙන බෝම්බයක් සෙට්ටිකුලමෙන් මතුවේ
වව්නියාව සෙට්ටිකුලම වාඩිවල වැව අසල වළදමා තිබූ කිලෝ හතක මරාගෙන මැරෙන බෝම්බයක් සොයාගත් බව පොලිස් බුද්ධි අංශය කියය
වසර දෙකකට පසු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ටෙස්ට් තරගාවලියක ජය සොයති
මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව, වසර දෙකක කාලයක් තිස්සේ, ටෙස්ට් තරගාවලියක ජයග්‍රහණයක් සො
තහනම් උත්තේජක වැරැදිකරුවන් වන ක්‍රීඩකයන්ට - පුහුණුකරුවන්ට ජීවිතාන්තය තෙක් තහනමක්
තහනම් උත්තේජක පාවිච්චි කිරීමේ චෝදනාවට වැරැදිකරුවන් වන මෙරට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට එ
ආසියානු රන් පදක්කම්ලාභී අයෝමය ශූරයාට ක්‍රීඩා ඇමැතිගෙන් හරසර
කසකස්තානයේදී පැවැති ආසියානු අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් ශ්‍රී ලංකා කී‍්
අක්කරපත්තු අනතුරෙන් අයෙක් මරුට
අක්කරපත්තු අර්ෂාඞ් හන්දියේදී යතුරුපැදියක් හා ටිපර් රියක් ගැටී යතුරපැදියේ සිටි තිදෙනකුගෙන් අයකු එතැනම මරුමුවට

