ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (22 වැනිදා) ආරම්භ වූ පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනයේදීම තරගයේ පාලනය සියතට ගත් ශී‍්‍ර ලංකා පිතිකරුවෝ දිනය අවසන් වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 300 ක් ලබා සිටියහ.
තිලකරත්න ඩිල්ෂාන් (101) සහ කුමාර් සංගක්කාර (නොදැවී 111*) ශතක ලබාගත් අතර මහේල ජයවර්ධන (නොදැවී 55) සහ සංගක්කාර පිටියේ රැඳී සිටි පිතිකරුවෝ වූහ.