අලි ඇත්තු තණ කන්න කලාවැවට එති


රජරට ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි නියඟය නිසා සිඳීගොස් ඇති කලාවැවට කෑම සොයා අලි ඇතුන් 300ක් පමණ එතියි ප්‍රදේශවාසීහු කියති.