මරාගෙන මැරෙන බෝම්බයක් සෙට්ටිකුලමෙන් මතුවේ


වව්නියාව සෙට්ටිකුලම වාඩිවල වැව අසල වළදමා තිබූ කිලෝ හතක මරාගෙන මැරෙන බෝම්බයක් සොයාගත් බව පොලිස් බුද්ධි අංශය කියයි. කොටි සංවිධානය 2009 දී පැරදී පසු බසින සමයේ මේ ඇඳුම් කට්ටල වළ දමන්නට ඇතැයි පොලීසිය සැක කරයි.