විජේවීරගේ මස්සිනාටත් වංචාවක් කරලා
ජවිපේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ මස්සිනා වන වෛද්‍ය සුභාෂ් ප්‍රනාන්දුගේ ලක්ෂ නවයක් වටිනා ඩිජිටල් කැමරාව සහ යතුරු පැදිය සම්බන්ධයෙන් විශ්වාසය කඩකළැයි ඔහුගේ රියදුරු උපාලි ගුණසේකර කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ලබන මස හය වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබිය.
යතුරු පැදිය සහ කැමරාව බැඳුම් කරයක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය

