ශී‍්‍ර ලංකා දග පන්දු යවන්නෝ පාකිස්තානය අමාරුවේ දමති


ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (23 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 472 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම පාකිස්තානු පළමු ඉනිමේ කඩුලූ 5 ක් ලකුණු 48 කට දවාගත්හ. නුවන් කුලසේකර (15/2) ලබාගත් විශිෂ්ට ආරම්භයකින් අනතුරුව සුරාජ් රන්දිව් (05/2) සහ රංගන හේරත් (09/1) පාකිස්තානු පිලේ කඩුලූ බෙදා හදාගත්හ. සුරාජ් රන්දිව් කඩල්ලක් දවාගැනීමේ ප‍්‍රීතියෙන් ‐‐‐‐ ඡයාරූපය : ශාන්ත රත්නායක