රන්ගිරි හිමිවරු අධි සිල් ලබති


රංගිරි දඹුලු සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය අද අලුයම රංගිරි දඹුලු උපොසථාගාරයේ දී, ඉනාමළුවේ සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ  මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සාමනේර හිමිවරු 21 නමක් මෙහිදී උපසම්පදා ලදහ.