කොටි නායිකාවක් පුනරුත්තාපනයට
පරාජිත කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායිකා තමලිනි පුනරුත්තාපනය කරන ලෙස කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සිංගප්පුලි මහතා අද නියෝග කළේය.
වසර තුන හමාරක කාලයක් ඇය පුනරුත්තාපනය කරනුයේ ඇගේ කැමැත්තෙනි. මේ සඳහා කැමැති බවට ඇගේ කැමැත්ත ලබාගෙන ඇය පුනරුත්තාපනය කරන ලෙසට නීතිපති උපදෙස් දි තිබුණි

