ශී‍්‍ර ලංකාව කඩුලූ 8 ට 439


ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්ත්ර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (23 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 439 ක් ලබා සිටියේය. කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 170 ක් ලබා සිටි අතර සයීඞ් අජ්මල් ලකුණු 138 කට කඩුලූ 5 ක් දවාගනිමින් ශී‍්‍ර ලංකා පිලේ ලකුණු ගලාඒම මඳක් පාලනය කිරීමට සමත් විය. කඩුලූ 5 ක් දවාගත් සයීඞ් අජ්මල් පී‍්‍රතියෙන් ඉපිළෙමින්..........ඡයාරූපය : ශාන්ත රත්නායක