නාවික හමුදාවට තියුණු ජයක්
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදාව සහ යුද හමුදාව අතර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (22) පැවැති තරගයෙන් නාවික හමුදා පිල ලකුණු 19 - 14 ක ජයක් ලැබීය. යුද හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 11 - 6 ක් ලෙස පෙරමුණේ සිටියේය.

