ඇඹිලිපිටිය නාගරික මන්ත්‍රී රිමාන්ඩ්


කාර්මික නිලධාරියකුට පහර දී රාජකාරියට බාධා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත‍්‍රී දිනේෂ් මධුශංක මෙම 25දා දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශාංග  සංජිව ජිනදාස මහතා  නියෝග කෙළේය. නාගරික මන්ත්‍රීවරයා කොන්ත්‍රාත් ගන්නා ලද පරක් ප්‍රමිතියෙන් තොරවීම නිසා මුදල් අනුමත නොකිරීම මෙම පහරදීමට හේතුව බව උසාවියේ සඳහන් විය