තම දස හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූප ද ගෙන ඇය කළක් තිස්සේ කෙළෙසීයැයි කියන රියදුරු පියෙකුට බරපතල වැඩ සහිත වසර
දියත
ලොව පුරා වෙළෙඳ ප්‍රවර්ධන කට්ටිය යවයි
ලෝකය පුරා ඇති සෑම ශ්‍රි ලංකා තානාපති කාර්යාලයාලයකටම වෙළද ප්‍රවර්ධන නිලදාරියකු බැගින් පත් කර හරින බව වෙළද ප්
වැඩ බිමක ශටරිමක් බිම
බත්තරමුල්ල කොස්වත්ත කලපලුවාව පාරේ ඉදිකරගෙන යන ගොඩනැගිල්ලක ශටරිමක් කඩා වැටී යතුරු පැදියකට හා කඩයකට හානි සිදු ව
ආගමික සහජීවනය ඇගයේ
විවිධ ආගම් පිළිබඳව අන්‍යොන්‍ය අවබෝධය වැඩි දියුණු හා අනවබෝධයෙන් ඇතිවෙන සැක සාංකා හෝ කුහුල අරමුණු කර ගනිමි
දෙමළ ප්‍රශ්න පත්‍රයේ අණ්ඩර දෙමළ
අද පැවැත්වෙන බස්නාහිර පළාත් වර්ෂ අවසාන වාර විභාගයේ නවය ශ්‍රේණිය දෙමළ මාධ්‍ය ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ පස් වැන
රන් කිලෝවක් ඇද්දොත් ලක්ෂ අටක් සාක්කුවට
කොළඹ - කොචි - චෙන්නායි අතර හොර රන් ජාවාරමක් අල්ලා ගත් බව කොචින් ගුවන්තොටේ ගුවන් බුද්ධි අංශය කියයි. ඉන්දියා රුපි
ලංකාවෙ කොල්ලෙක් රසාංකුර මෘදුකාංගයක් හදයි
අන්තර්ජාලයේ ඔබ දකින ආහාර වල රසයන් එවලේම ඔබගේ දිව වෙත දැනවීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික මෘදුක
බස්සයි කොණ්ඩ කුරුල්ලයි ගොවියා එක්ක තරහ වෙති
මූකලං බස්සා හා කොණ්ඩ කුරුල්ලා බෝංචි මල් ආහාරයට ගැනීමට අනුවර්තනය වී සිටිතියි ගැපෙක් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්
අධිවේගයේ කණු සොරකම අධිවේගයෙන් අල්ලයි
කටුනායක කොට්ටාව අධීවේගී මාර්ගයේ ආරක්ෂක දැල් බැඳීමට ගෙනා කණු 125යක් සොරකම් කළැයි කියන හය දෙනෙක් සැක පිට අත්අඩංගුව
එංගලන්තෙට එන පොට හොඳ නෑ
මේ අවුරුද්දේ එංගලන්තයේ හේමන්ත ඍතුව ඉතිහාසයේ පෙර කිසිදිනක නොවූ විරූ ලෙස දැඩි සීතලකින් යුක්ත වියහැකි ලකුණු කාලග
හෙලිකොප්ටරය කැඩේ : මින්නේරි යන්න බැරිවේ
ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් අනුරාධපුර ථූපාරාමය අසළ ක්‍රීඩා පිටියේ දී දැන් අලුත්වැඩියා කරගෙන යයි. පොළොන්නර
ලෙඩ සනීප කරන හැටි මර්වින් කියයි
‘දොස්තර මහත්තයා වයසට ගියත්, විශ්‍රාම ගියත් එතුමාගේ නළාව වැඩ කරනවා. ඒ මහත්තයා අතින් ඇල්ලුවාම නාඩි පිළිබඳ දන්නව
කරවල සීනි මුංඇට : නගී මිල ඉහළට
අයවැයෙන් බදු වැඩි කිරීමත් සමග උම්බලකඩ, හාල්මැස්සන්, කරවල, මුං ඇට, පීස්, දොඩම් හා සීනි මිල වැඩි වේ. උම්බලකඩ හෝ උම්
"කොටින්ගේ පිළිරූ හදන්න ඉඩ දෙන්නේ නෑ"
ප්රභාකරන්ගේ උපන් ගමවූ වැල්වටිතුරෙයි සමීපයේ පිහිටි තීරුවිල්හි උද්‍යානයක මුවාවෙන් මියගිය ත්‍රස්තවාදී න
සවුත්ලන්ඩ්ස් විදුහල සවුත්තු වැඩක් කරයි
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශය දෙසින් කඩිනමින් ඉදිකළ තාප්පය ප්රමිතීයට අනනුකූල අනවසර තාප්
ලියුම් කැලේට බෙදලා
කොට්ටුකච්චිය ගම්වාසීනට ලැබීමට තිබූ ලියුම් රැසක් කොට්ටුකච්චිය කැලයකින් හමු වූ බව ගම්වාසීහු කියති. ලියුම් නො
‘‘මං ආයෙත් රඟපානවා’’
ඕනෑම අම්මා කෙනෙක් වගේම තමන්ගේත් එකම අරමුණ දරුවගෙ වැඩවලට මුල් තැන දීම බව උදාරි වර්ණසූරිය පවසනවා. උ
බේබද්දෝ අන්දරේගේ අතක් කඩති
මහනුවර රජ කළ රාජාධි රාජසිංහ රජුගේ රාජ සභාවේ අන්දරේ අධිකාරම්ගේ හම්බන්තොට උඩමලල පිහිටි ස්මාරකයයේ වම් අත කඩා දමා ඇ
අනංගයා ඇනගනී
මෝදර පස් මහල් නිවසක විසූ වැන්දඹුවක බඳින බවට මගුල් යෝජනා දැන්වීමකට පිළිතුරු දී ඇය සමග හාද වී, එම කතට සිහි නැතිවෙ
පැන ගිය සල්ලාලයා අල්ලන්න දැල
තලංගම කොස්වත්තේ මහළු කතක (87) බලා ගෙන සිටි සේවිකාවකට (50) මහ රෑ පිහියක් පෙන්වා දෙවරක් කෙළෙසා පැන ගිය සල්ලාලයකු සොයා ප
මන්නෙ පෙන්වා සතොස සතොසේ කොල්ල කති
මන්නයක් හා පිස්තෝලයක් පෙන්වා කොට්ටාව සතොස සාප්පුවෙන් රුපියල් එක් ලක්ෂ හැට දහසක් පැහැර ගත් පිරිසක් සොයා පොලිසි
කුඩු ගන්න පිට්පොකට් ගසයි
දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මුදල් පසුම්බි සොරකම් කර ඒ මුදලින් හොරෙයින් මිළදී ගෙන පුතුන් තිදෙනා ල
වැවිලිකරු ඝාතනයට ගැහැනු තුනක් හවුල්
ගාල්ල අක්මීමනදී ඉඩම් හිමි වැවිලිකරුවකු වන ලාල් ප්‍රියන්ත ලියනගේ සහ බිරිය කපා කොටා ඝාතනය කළැයි සැකපිට කාන්තාවක
සඳුන් පුරයේදී ගඳ වැඩක් කරයි
මත්තේගොඩ සඳුන් පුරයේදී මවක සිය දරුවා දහම් පාසැලට ඇරලවා ගෙදර එමින් සිටියදී කපා කොටා මහ පාරේදී මරා දමා ඇතැයි පොලී
කඩ සාප්පු හයක් ගිනි ගනී
නාගොඩ, තල්ගස්වල කඩ සාප්පු හයක් අද අළුයම ගින්නෙන් හානි සිදු වී ඇතැයි පොලීසිය කියයි. සිල්ලර කඩයක්, පාමසියක්
අකුණෙන් අයියා මරුට; මල්ලී රෝහලට
ආණමඩුව තට්ටෑවේදී මින් මද වේලාවකට පෙර අකුණක් වැදීමෙන් 13 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඔහුගේ බාල සොහොයුරා දැඩි කම්පන
වල්ග හයක වල්ගාතරුවක් සොයාගනී
වල්ගා හයකින් යුතු විස්මිත වල්ගාතරුවක් සොයාගත් බව නාසා ආයතනය පවසයි. හබල් දුරේක්ෂය ආධාරයෙන් මෙය මුල්වරට දැක ඇත්ත
අ'පුර ජනපති මැදුරේ ගහක මිනිහෙක්
මහින්ද රාජපක්ෂ ජනපති හමුවීමට ඉඩ ලැබෙන තුරු නොබසිමියි කියමින් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකරුව
අලි හතරක් විදුලිසැර වැදී මරුට
හම්බන්තොට ගොන්නෝරුව මැඩිල්ලේ එකම ස්ථානයකදී විදුලි සැර වැදීමෙන් අලි මවක්, දියණියක්, අලි දෙදෙනකු හා මී හරකකු ද මි
සිසු ගැටුමෙන් හයක් සැකපිට
පුත්තලම පාසල් සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුවකු රෝහල්ගත කැර ඇතිබවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතිබව ොලී

