මහින්ද රාජපක්ෂ ජනපති හමුවීමට ඉඩ ලැබෙන තුරු නොබසිමියි කියමින් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකරුවෙකු බව කියන පුද්ගලයෙකු(47) අනුරාධපුර ජනපති මන්ධිරයේ මාර ගසකට නැග සිටී.
උතුරු මැද පළාත් සභාවේ රියදුරෙකු ලෙස සේවය කළ මොහු විනය පරීක්ෂනයකින් පසුව 2007 වසරේ සේවයෙන් ඉවත් කළ බවත් තමාට සිදු වූ අසාධාරණය ජනපතිට සැලකිරීමට අවස්ථාවක් නොලැඹුන බවත් ඔහු කියා ඇත.
මහින්ද රාජපක්ෂ ජනපති අද අනුරාධපුර නිල නිවසට පැමිණියේය.