මන්නෙ පෙන්වා සතොස සතොසේ කොල්ල කති


මන්නයක් හා පිස්තෝලයක් පෙන්වා කොට්ටාව සතොස සාප්පුවෙන් රුපියල් එක් ලක්ෂ හැට දහසක් පැහැර ගත් පිරිසක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.

සෙනසුරාදා සවස මේ කොල්ලය සිදු වෙද්දී ආරක්ෂකයන් ඇතුළු සේවකයන් හත් දෙනකු එහි සිටි බව කියති.