ලියුම් කැලේට බෙදලා


කොට්ටුකච්චිය ගම්වාසීනට ලැබීමට තිබූ ලියුම් රැසක් කොට්ටුකච්චිය කැලයකින් හමු වූ බව ගම්වාසීහු කියති.

ලියුම් නොබෙදා කැලේ දමා යන්නට ඇතැයි ද, එය බරපතල වරදක් බව ද, ඒ සම්බන්ධයෙන් සඳුදා (25) පරීක්ෂණයක් පවත්වන බව ද  පුත්තලම තැපැල් අධිකාරී එස් වයි රියබ්දීන් මහතා කියයි.