ලොව පුරා වෙළෙඳ ප්‍රවර්ධන කට්ටිය යවයි


ලෝකය පුරා ඇති සෑම ශ්‍රි ලංකා තානාපති කාර්යාලයාලයකටම වෙළද ප්‍රවර්ධන නිලදාරියකු බැගින් පත් කර හරින බව වෙළද ප්‍රවර්ධන හා වාණිජ ආමාතය රිසාක් බදුදින් මහතා පවසයි.

සෑම නිලධාරියකුම අවුරුදු තුනක කාලසිමාවකට යටත් වන බවත් සේවය අවසන් වු නිලධාරින් වෙනුවට නව නිලධාරින් පත්කර හරින බවත් ලොක ආහාර සංවිධාන මූලස්ථානය පිහිටි රෝමයටද මෙයට වසර කිහිපයකට පෙර නිලධාරිනියක් පත්කර එවා ඈතිබව ඒ මහතා කියයි.

ආනයනය අපනයනය වැඩිකර ගනිමින් ශ්‍රි ලාංකික ආර්ථිකයට තව තවත් ශක්තිමත් කිරිම තාමාගේ අරමුන බවද ඒ මහතා පැවසීය. ගෝතමී ඉදිකඩහේන මහත්මිය රෝමයේ වෙළද ප්‍රවර්ධන නිළදාරිනිය වශයෙන් කටයුතු කරන බවත් ඈගේ සේවාකාලය අවසන් විමට ආසන්න බවත් තානාපති කාර්යාල නිළධාරියෙක් එසැනට පැවසීය.