මත්තේගොඩ සඳුන් පුරයේදී මවක සිය දරුවා දහම් පාසැලට ඇරලවා ගෙදර එමින් සිටියදී කපා කොටා මහ පාරේදී මරා දමා ඇතැයි පොලීසිය කියයි.
බිරිඳ මරා දැමීයැයි කියන ත්‍රීරෝද රථ රියදුරකු වන සැමියා වස ශරීර ගත වී මිය ගිය බව පොලිසිය කියයි.
ඝාතනයෙන් පසු ඔහු වස බොන්නට ඇතැයි සැක කෙරේ.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
(ඡායාරූප මුදිතා දයානන්ද)