ගාල්ල අක්මීමනදී ඉඩම් හිමි වැවිලිකරුවකු වන ලාල් ප්‍රියන්ත ලියනගේ සහ බිරිය කපා කොටා ඝාතනය කළැයි සැකපිට කාන්තාවක් තිදෙනෙක් ඇතුළු හත් දෙනෙක් අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.