මෝදර පස් මහල් නිවසක විසූ වැන්දඹුවක බඳින බවට මගුල් යෝජනා දැන්වීමකට පිළිතුරු දී ඇය සමග හාද වී, එම කතට සිහි නැතිවෙන දියරයක් පොවා රුපියල් ලක්ෂ හය හමාරක භාණ්ඩ පැහැරගත් තිදරු පියකු කටුනායකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇගෙන් පැහැරගෙන ගිය සියලු භාණ්ඩ ද සොයා ගෙන ඇත.

