බේබද්දෝ අන්දරේගේ අතක් කඩති


මහනුවර රජ කළ රාජාධි රාජසිංහ රජුගේ රාජ සභාවේ අන්දරේ අධිකාරම්ගේ හම්බන්තොට උඩමලල පිහිටි ස්මාරකයයේ වම් අත කඩා දමා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

අත්පා සතර දිග හැර මිය යෑම සනිටුහන් කරමින් ඒ ආකාරයට මේ පිළි රුව ඉදි කර තිබිණි.

එම ස්ථානයට පැමිණ මත්පැන් පානය කරන්නට පුරුදු වූ පිරිසක් මෙය සිදු කරන්නට ඇතැයි ද ප්‍රදේශවාසීහු කියති.