ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සියයට15කින් පොලීසිය වැඩි කිරීම ළඟදීම ක්‍රියාත්මක කිරීමට යයි. ප්&z
දියත
පළාත් සභාපති ඇතුළු 12 ක් යළි රිමාන්ඩ්
2001 මහ මැතිවරණය අතරතුරදි පාතහේවාහැට වතු අදිකාරි ඡන්ද මධ්‍යස්ථානයට ගොස් එහි නිලධාරීන්ට බලපැම් කරමින් හොර ඡන්ද ද
ජාතික ආණ්ඩු සූත්තරේ ‘අත‘ නැති කරන්නයි
ජාතික ආණ්ඩු සංකල්පයේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හැරීමේ සූත්‍රයක් ඇති බවත් එවැනි සංකල්පයක් කරපින්නා
ඉත්තෑපාන මහ නාහිමි අක්තපත්‍ර ප්රදානය 28
ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක පදවියෙන් පිදුම් ලැබූ ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන්ට සන්
වීරවංශ සාධාරණත්වය පතයි
කවුරුන් තමාත් තම බිරියත් මොන හිරේ දැම්මත් තම ඉදිරි දේශපාලන පියවර නොනවත්වන බව බිරිඳ ශෂී වීරවංශ අද (25) අධිකරණයට රැග
දෙපුල්ලියා හොරෙන් පටවන්න බැරිවෙයි
ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ වර්ගයේ ජීවී මසුන් 180 දෙනෙක් නීති විරෝධිව දකුණු අප්‍රිකාවට රැගෙන යාමට කළ උත්ස
හලෝ දෙක ආගමන විගමන ලාච්චුවෙන් එළියට
ව්‍යාජ වීසා මගින් ඉතාලියට යාමට උත්සහ කරද්දී අබුඩාබි සිට පිටුවහල් කර එවා තිබු උතුරේ තරුණයෙකු භාවිතා
සෞදි කරුණාවෙන් ලාංකිකයාගේ පණ දික්වේ
සෞදි අරාබියේ රැඳැවුම් කඳවුරක සිටි ශ්‍රී ලාංකික රියදුරකුට රුපියල් විසි ලක්ෂයක වියදමින් හදවත් සැත්කමක් නො
ජනරාල් සරත් ෆොන්සේකා මන්ත්‍රීකම ගන්න උසාවි යයි
යුද්ධාධිකරණ දෙකින් හා මහාධිකරණයෙන් ලැබුණු සිර දඬුවම් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ තමාට මෛත්ර
ශෂී වීරවංශ මාර්තු 04 තෙක් රිමාන්ඩ්
විමල් වීරවංශ හිටපු ඇමැතිවරයාගේ බිරිය ශෂී වීරවංශ ලබන හතර වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්&
‘මහින්ද සමාජයේ‘ නිලවරණය ඉරිදා
ගාල්ලේ මහින්ද විද්‍යාලීය ආදී ශිෂ්‍ය එකමුතුවක් වන සාමාජිකයින් 10,000 ඉක්මවන සංඛ්‍යාවකින් සැදුම්ලත් ‘මහින්ද
මීයා මරාගන්න ගිහින් දරුවන් මරාගන්න එපා
මීයන් විනාශ කිරීම සඳහා යොදන ප්‍රමිතියකින් තොර රසායනික ද්‍රව්‍යය ගෙදර කුඩා දරුවන්ට මාරකයක් විය හැකි නිසා
ශෂීගේ ගිනුම් පිරික්සන්න සීඅයිඩිය අවසර පතයි
හිටපු ඇමැති සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශගේ බැංකු ගිනුම් විස්තර පරීක්ෂා කි
‘දිව පසඟ තුරු නැගෙයි : දිව මදාරා වසියි‘
මාලඹේ පිට්ටුගල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකර ඇති ඝටීකාර මහ සෑ රජුන්ට උපහාර ගීතයක් නවම් පෝදා එළිදැක්විණි. උපහාර
සුදු අදිරද සපත්තුවේ හැටි සුදු පුතුනට කියයි
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාව යටත් කර ගනිමින් සිදුකළ යුද අපරාධ ඇතුළු සියලුම සාපරාධි ක්ර
මහින්දගේ ප්‍රවාහන ලොක්කාට ඇප
වාහන තුනක් අතුරුදන් වීයැයි සැකපිට රිමාන්ඩ්බාරයේ සිටි ජනාධිපති ලේකම් කාර්යාලයයේ හිටපු ප්‍රවාහන අධ්යක්ෂ කීර
ලක් පර්යේෂකයන්ට ජගත් දොරටුවක්
පරිගණක සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ නිර්මාණශීලී ශ්‍රී ලාංකික පර්යේෂකයින් ලොවට හඳුන්වාදීමේ ජාත්‍යන්තර සමුළ
අල්ලස් කොමිසම හාල්මැස්සෙක් අල්ලයි
කෘෂිකර්ම සංවර්ධන නිලධාරියකු සහ රාජ්‍ය කළමනාකරණ සහකාරවරයකු සමන්තුරේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී රුපියල් දස ද
පුරවැසි බලේ දින සීයේ විපරම අද
දින සියයේ වැඩසටහනේ ප්‍රගතිය හා අභියෝග ගැන පුරවැසි බලය සංවිධානයේ විශේෂ රැස්වීමක් අද (25) සවස තුනට කොළඹ නව නගර
උතුරේ පුංචි ඡන්ද දෙකක්
පුදුකුඩිඉරිප්පු හා වෙරළබඩපත්තු පළාත් පාලන ආයතන මැතිවරණයට අදා ප්රචාරක කටයුතු අද (25) මධ්‍යම රාත්‍රියෙන් අවසන්
‘පරාජිතයනට ඇමැතිකම් බෑ‘
ලබන අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන් විසිරවිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු
සිරිධම්ම හිමිට හතළිහයි
විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ 40 වැනි ජන්ම දිනය නිමිත්තෙන් බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේදී සංඝරත්
ශෂී වීරවංශ අධිකරණයට
විමල් වීරවිංශ මහතාගේ බිරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය. බන
මව්පියෝ වීදි බසිති
ගිය රජය කාලයේ මාතර ගබඩාවීදියේ ඩී.එස්.සේනානායක විද්‍යාලයයේ සිසුන් තාවකාලිකව කිතුලේවල පිරිවෙන් ශාලාවකට යවා ඉදි
‘රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළදිදී විදුලිය පබා‘
ප්‍රවීණ නර්තන ශිල්පී ආචාර්ය පණීභාරතයන්ගේ ජන්ම දිනය සහ ජාතික නර්තන දින සැමරුම් උත්සවය කොළඹ සෞන්දර්ය විශ්ව විද්
ජනපති හිතැත්තෝ අගමැති හමුවෙති
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වූ කලාකරුවන් හා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ හමු
පළාත් සභා බලතල : දෙන්නා දෙපැත්තේ
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර කේ සී ලෝගේෂ්වරන් මහතා පිළිගැනීමේ හා හිටපු ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතාට සුභ පැත
‘හවස 5 ට නයෙක් නැටෙව්වත් නුගේගොඩ 1000 ට වඩා ඉන්නවා‘
මෙරටින වකුගඩු රෝගය තුරන් කිරීමට රතන හිමියන් මුල්වූ බවත් ජනතාවට වඩා තමන්ගේ වාසිය ගැන සිතූ ඇමැතිවරුන් සිටි බවත් අ
කුඩු වැට බඳින්න පොලීසිය පිටපට ගහයි
නව රජයේ දින සීයයේ වැඩසටහන යටතේ මත් දුව්‍ය ජාවාරම තුරන් කිරීම සඳහා දිස්ත්‍රික්ක පොලිස් කොට්ඨාස හා පොලිස
බුදු පුත්තු බුද්ධගයා දුප්පත් ගමක් එළිය කරති
දඹදිව බුද්ධගයා මහමෙව්නාව "බුදු නුවණ" අසපුවේ මහා සංඝරත්නයේ මුලිකත්වයෙන් බුද්ධගයා පින්බිම අවට පදිංචි ඉන්දීය

