අල්ලස් කොමිසම හාල්මැස්සෙක් අල්ලයි


කෘෂිකර්ම සංවර්ධන නිලධාරියකු සහ රාජ්‍ය කළමනාකරණ සහකාරවරයකු සමන්තුරේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී රුපියල් දස දහසක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.