දෙටු පුරවැසි පොලිය ළඟදිම


ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සියයට15කින් පොලීසිය වැඩි කිරීම ළඟදීම ක්‍රියාත්මක කිරීමට යයි.

ප්‍රතිපත්ති ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා පැවසුයේ මුදල් අමාත්‍යංශයට අනුමැතිය ලැබුණු පසු  ශ්‍රී ලංකා මහ බැංකුව සෙසු බැංකුවලට ඒ බව දන්වන බවයි.