ශෂී වීරවංශ අධිකරණයට


විමල් වීරවිංශ මහතාගේ බිරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට  ඉදිරිපත් කරනු ලැබීය.

බන්ධනාගාර රෝහලේ  සිට ඇය බන්ධනාගාර රියකින් ඇය අධිකරණයට ගෙන එනු ලැබුවාය.

xxxxx

වීර වංශ බිරිය  මාලඹේ රෝහලෙන් බන්ධනාගාර රෝහලවෙත රැගෙන යද්දී (ඡායාරූපය - ද අයිලන්ඩ් පුවත්පත අනුග්‍රහයෙනි)