‘රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළදිදී විදුලිය පබා‘


ප්‍රවීණ නර්තන ශිල්පී ආචාර්ය පණීභාරතයන්ගේ ජන්ම දිනය සහ ජාතික නර්තන දින සැමරුම් උත්සවය කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේදී අද (24) පැවැත්විණි.

සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා ප්‍රධාන අමුත්තා විය. නර්තනයට කළ සේවය අගයමින් ආචාර්ය වෛද්‍යපති රාජපක්ෂ, කථිකාචාර්ය පත්මිණි මානෙල් ධර්මනායක, ඒ.එන්. වීරසන්ගිලිගේ සහ කේ.ගුණවර්ධන යන පිරිස විශේෂ සම්මානයන්ට පාත්‍ර විය.

DSC_0014 DSC_0040 DSC_9859 DSC_9872 DSC_9891 DSC_9997

ඡායාරූප - ශාන්ත රත්නායක