මාලඹේ පිට්ටුගල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකර ඇති ඝටීකාර මහ සෑ රජුන්ට උපහාර ගීතයක් නවම් පෝදා එළිදැක්විණි.
උපහාර ගීතයේ පද රචනය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරිගෙනි. ගීතය අමරසිරි පීරිස් ගායනා කරන අතර එහි සංගීතය නවරත්න ගමගේ විසිනි.