ජාතික ආණ්ඩු සූත්තරේ ‘අත‘ නැති කරන්නයි


ජාතික ආණ්ඩු සංකල්පයේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හැරීමේ සූත්‍රයක් ඇති බවත් එවැනි සංකල්පයක් කරපින්නා ගෙන සිටිනුයේ කටු සූප්පු කරන්නන් බව විදුර වික්‍රමනායක මහතා පවසයි.

මේ උපාය පිටුපස එජාපය සිටින බවත් කාගේවත් වලිගයක් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය නැති බවත් ඔහු කීවේය.