ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ජගත් ඩයස් පත් කර ඇතැයි යුද හමුදාව කියයි.
දියත
ව්‍යාපාරිකයාගෙන් පැය පහක් ප්‍රශ්න කරයි
කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනුවලදී සිදුවීයැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන කටඋත්තරයක් ගැනීම සඳහා ව්‍යාපාරික ඩිලිත
මහ බැංකු ලොක්කාට තවත් ලෙඩක්
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ලබන 19 වැනි දා කතානායක චමල් රා
ගස් ගෙම්බා ගස් කපා පැනලා
මින්නේරිය ගිරිතලේ වනජීවී රක්ෂිතයට අයත් බකමුණ ඇලහැර රක්ෂිතයේ ගස් කපමින් සිටි 2ක් සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීව
ලොකුවිතානගේ හෝටලේ කාමරයක් ලක්ෂ හතයි
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තමාගේ සම්බන්ධයක් නැතැයි නිවේදනයෙක් එවමින් පැවසූ ඩුබායි මැරියට් හෝටලයේ ඇමෙරිකා ඩොල
අන්තරේ අදත් පාරේ
උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ කෙරෙන ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (14) කොට
අල්ලස් කොමිසමටත් චෝදනාවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ තීරු බදු රහිත වාහන ආනයනය කිරීමට මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන්ට ලබාදී ඇත
‘ඩුබායි මැරියට් මගේ නොවේ හිමිකරුගෙයි‘ - මහින්ද කියයි
ඩුබායි මැරියට් හෝටලයේ අයිතියක් තමාට නැතැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඇමෙරි
හතරක් පෝරකයට
2000 වසරේදී කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි පුද්ගලයකු වෙඩි තබා මරා තවත් අයකු තුවාල කළ වැරදිකරුවන්වූ සිව් දෙනකුට කොළඹ මහාධි
ෆේරියල් අශ්රොෆ් විශ්‍රාම වැටුප් දෙකම ඉල්ලයි
තමාට හිමි විශ්‍රාම වැටුප ලබා දෙන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆේරියල් අශ්රොෆ් මහත්මිය ගොනු කළ රිට
‘පුංචි සභා බලෙන් විසුරුවන්නේ නෑ‘ - ජනපති
කිසිදු පළාත් පාලන ආයතනයක් බලෙන් විසුරුවා නොහරින බවත් වසර හතරක කාලය අවසන් වූ පළාත් පාලන ආයතන ව්‍යවස්ථානුකූලව ඉ
මාධ්‍ය ලේකම්ට ඇප
ගිනි අවි ළඟ තබා ගත් ඇමැති ආරක්ෂකයකු සමඟ සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ජනහඬ පුවත්පතේ කර්තෘ සහ හිටපු නියෝජ්‍ය ඇ
පෙනහලු පිළිකා මරුවා සොයා ගනි
ලිංගාශ්‍රිතව පැතිරෙන දරුණුතම වෛරසය ලෙස හඳුනාගෙන තිබෙන මානව පැපිලෝමා වෛරසයේ ප්‍රභේද පෙනහලු පිළික
වටරැක හිමි පරණ පැමිණිල්ලක් අලුත් කරයි
ඇමැති රිෂාඩ් බදුර්දීන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පරිසරයට හානි කරතියි සෙවීමට 2013 සැප්තැම්බර 13 වැනි දා විල්පත්
ජී.එලුත් උසාවි තීන්දුව අගයයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඉතාම වැදගත් එකක් බ
අමරසේකරගේ සංවිධානය වචනයක් අල්ලන් රජයට ගහයි
මැයි 18 වැනිදාට යෙදෙන යුද ජයග්‍රහණ සැමරුම වත්මන් රජය ‘යුද්ධයේදී මියගිය විරු සමරුව‘ ලෙසින් නම් කර තිබීම කණගාට
රනිල් තරුණ හමුවට එක්වෙයි
‘කොන්ත්‍රාත්කරුවන් අපිට පැමිණිලි කරනවා අසවල් පාර හදන්න අපට දෙනවා කියලා අපෙන් කොමිස් ගත්තා ඒක නිසා ඒ ව්‍යාපෘ
‘තාප විදුලි බලාගාර මුදල් නාස්තියක්‘ - චම්පික
මාතර, පුත්තලම සහ ඇඹිලිපිටිය තාප විදුලි බලාගාර තුන වසා දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත
20 ගැන හොයන්න ඇමැති අනුකමිටුවක්
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කැබිනට් මණ්ඩලය නියෝජනය නොකර පක්ෂවල සහ සියලු පාර්ශ්වවල අදහස් ගෙන ලබන 20 වැනි දා වාර්
තබ්බෝව වාන් දමයි
වැසි සහිත කාලගුණ තත්වයත් සමග තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කර ඇතැයි වාරිමාර්ග නිලධාරීහු කියති. පවති
ශ්‍රීනාත්ගේ ලස්සන ගෙදර මෙන්න
ප්‍රවීන රංග ශිල්පී ශ්‍රීනාත් මද්දුමගේ නිරන්තරයෙන් සිනමා නිර්මාණවලට සහ වෙනත් නිර්මාණවලට
පොලිසියේ ගිනි අවි උදුරන්න හදලා
කොස්ගොඩ, බොරළුකැටියේදී රාතී‍්‍ර මුර සංචාරයේ ගිය පොලිසියේ දෙදෙනකුට පහර දී ගිනි අවි උදුරා ගැනීමට උත්සාහ කළ තිදෙ
ගෝඨා අධිකරණයේ ස්වාධීනත්වය අගයයි
‘මම කිසිදිනක ශ්‍රී ලංකාව වෙනුවෙන් නිවැරදි දේ කිරීමට පසුබට වී නැත්තෙමි. රජයේ සේවකයෙකු වශයෙන් මගේ එකම හා ප්‍රම
ෆාමසිකරු සිංහ කණුවේදී බලු වේ
පානදුර හිරණ කඩකාරියක (47) මරා දැමූ බව කියන පානදුර ෆාමසිකරුවකු (53) අනුරාධපුරයේ සිංහ කණුව අසලදී සැකපිට අත් අඩංගුවට ගත
කඩොලාන රැකීමෙන් සිරිලක මුල් තැනට
ලෝකයේ ජීවී පැවැත්මට ඉතා වැදගත් වූ කඩොලාන ශාක පද්ධති ආරක්ෂා කිරීමෙන් ශ්‍රී ලංකාව ලොව මුල් තැනට පත්ව ඇතැයි බීබ
පේරාදෙණිය වෛද්‍ය ප්‍රදර්ශනය අගෝස්තුවේ
පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය වසර 12 කට පසු මෙම වසරේ අගෝස්තු මසයේදී ‘පේමෙක්ස් 2015‘ වෛද්‍ය විද්‍යාවේ න
බැඳුම්කර වෙන්දේසිය ගැන පෙත්සම ඉවතට
ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී අක්‍රමිකතාවයක් හා රජයට පාඩු සිදුකරන ලදැයි සඳහන් කරමි
උපාධිධාරීන්ගේ විරෝධය අවසන්
බස්නාහිර පළාත් උපාධිධාරීන් පිරිසක් රැකියා ඉල්ලමින් අද කොළඹ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලය ඉදිරිපිට කළ සත්&zw
ගින්න තීන්ත කඩයක
කිරිබත්ගොඩ ගිනගෙන ඇත්තේ තීන්ත අළෙවි හළක් බවත් කොළඹ නගර සභා ගිනි නිවන රථ තුනක් එහි ගොස් ඇති බවත් පොලිසිය කියයි.
කිරිබත්ගොඩ කඩයක ගින්නක්
කිරිබත්ගොඩ නගරයේ වෙළඳ සැළකට ගිනි ඇවිලී ඇතැයි නගර වැසියෝ කියති. වැඩි විස්තර දැනගන්නට නැත.

