ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී අක්‍රමිකතාවයක් හා රජයට පාඩු සිදුකරන ලදැයි සඳහන් කරමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා විද්වතුන් තිදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

