කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනුවලදී සිදුවීයැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන කටඋත්තරයක් ගැනීම සඳහා ව්‍යාපාරික ඩිලිත් ජයවීර අද කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබීය.
පොලිසිය ඔහුගෙන් පැය පහක් ප්‍රශ්න කළේය.
ඔහු දෙරණ රූපවාහිනියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ය.

