හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඉතාම වැදගත් එකක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය දේශපාලන වැඩපිළිවෙළක් බව තමන් මුල සිටම පැවසූ බව කී මන්ත්‍රීවරයා චෝදනා තිබේ නම් ඒවා විමර්ශනය කිරීම ගැන කිසිවිටක විරුද්ධ නොවන බවද කීවේය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



