අහංගම, මිදිගම ත්‍රී රෝද, හමුදා රිය අනතුරින් තිදෙනෙක් මිය යාම සම්බන්ධයෙන් සැකපිට මාතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන
දියත
‘මහින්ද කුරුණෑගලින්මයි‘
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නියත වශයෙන්ම සන්ධානයෙන් කුරුණෑගලට තරග කරනු ඇතැයි හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද
‘ගල්කිස්ස මහේස්ත්‍රාත්ගේ නියෝග පක්ෂපාතයි‘
ගෘහ සේවිකාවකට පහර දී බරපතල ලිංගික අතවර කළැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාව
හිටපු ප්‍රා සභාපති එලොව ගිහින් මෙලොව එයි
මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති කේ.ජී.පියතිස්සට එරෙහිව පනවා තිබූ මරණ දඬුවම ඉවත් කළ අභියාචනාධිකරණය ඔහු
තැපැල් ඡන්දය අගෝස්තු 5 - 6
මැතිවරණ රාජකාරියේ යෙදීමට නියමිත රාජ්‍ය සේවකයින් සඳහා තැපැල් ඡන්දය අගෝස්තු 5 සහ 6 පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ම
කොතලාවලපුර වෙහෙරේ කොත ජනපති විවෘත කරයි
රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ අභිනව චෛත්‍යයේ කොත නිරාවරණය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහ
පාසල් ළමෝ 23ක් ලෙඩවෙති
ඇල්පිටිය, ගුරුසිංහගොඩ මහා විදුහලේ සිසුන් 23 දෙනකු ගෙදරින් ගෙනා කෑම කා පාසල් ළිඳේ වතුර බීමෙන් පසුව වමනය, කරකැවිල්ල
‘මහින්දට කොන්දේසි නෑ‘ : ‘දෙන්නාම එකම වේදිකාවට එ්වි‘
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් පක්ෂ සභාපති මෛත්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදාපති හමුවෙයි
නව ආරකෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා නාවික හමුදා මුලස්ථානයේ නිල සංචාරයක නි
‘පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි කදිර සුරිඳුනේ‘
ලබන 17 වැනිදා ඇරඹෙන කතරගම ඇසළ උත්සවයට සහභාගීවීම සඳහා උතුරු නැගෙනහිර පළාත්වල සිට 1500 දෙනෙක් පමණ පාද යාත්‍රාවේ පැමි
කැකිරාවෙන් අන්නාසි
අනුරාධපුර දිස්ත්‍රක්කයේ කැකිරාව නගරයේ පදිංචි ආර්.එස්. සමරනායක මහතා සිය ගෙවත්තේ අක්කරයක සාර්ථක අන්නාසි අස්ව
තොන්ඩමන් ඇන ගනී : වර්ජනය ලත් තැනම ලොප්වේ
වැවිලි සමාගම් සමග පැවති ගිවිසුම් හමාරවීමත් සමග වතුකම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකළ යුතු යැයි ලංකා ව
‘එනවානම් හම්බන්තොටින්‘ : දූෂිත 20ක් හළයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හම්බන්තොටින් පමණක් නාම යෝජනා ලබාදීමට හැකි බව එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන්
පොලිසියට දුන් ලණුව ගෑණිටම කවයි
ආරක්ෂක අංශයකට ආහාර සපයන පිළියන්දල කහතුඩුවේ කතකට ලැබුණු රුපියල් ලක්ෂ 4කට ආසන්න චෙක්පත බැංකුවෙන් මාරු කරගෙන යද්ද
පකිස්ථාන ලංකා ආරක්ෂක සබඳතා තරවෙයි
පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් පකිස්තානු මහකොමසාරිස් මේජර් ජෙනරාල් ෂයිඩ
විනිසුරු සරත් ආබෘෘ ගැන වැඩිදුර වාර්තාවක් උසාවියට
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතා ගැන සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් නීතිපති උපදෙස් මත අ
යහපාලන ආණ්ඩුවට එරෙහිව පොල් ගසති
සමෘද්ධි ලාභී ජනතාවගේ අරමුදල් යහපාලන ආණ්ඩුව තම දේශපාලන වැඩට යොදා ගත්තේයැයි කියමින් බස්නාහිර පළාත් මන්ත්‍රී
මිනුවන්ගොඩ රන් බඩුහලක වෙඩි තැබීමක්
අද සවස හතට පමණ මිනුවන්ගොඩ නගරේ රන් බඩු සාප්පුවකට කඩා වැදුණු කොල්ලකරුවන් පිරිසකගේ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මිය
විනිසුරුගෙන් බදාදාත් කටඋත්තර ගනී
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතා බදාදා (08) සවස ගල්කිස්ස උසාවියේ දී රහස් පොලිසියට වැඩිදුර ප්‍රකාශයක් ල
බස්නාහිර මහ ඇමැති මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා බ්‍රහස්පතින්දා (9) උදේ නවයට බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මූල්‍ය අප
ශ්‍රීලනිප නාමයෝජනා කමිටුව ජනපති ප්‍රධානත්වයෙන්
මහ මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් නාමයෝජනා තේරීම් කණ්ඩායම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධා
‘ප්‍රශ්න පත්තර හදන්න ප්‍රශ්නයක් නැති අය ගන්න‘
විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ දී හා පිළිතුරු පත් ඇගයීමේ දී ඒ සඳහා සුදුසු ප්‍රාමාණික දැනුමක් ඇති උගතුන් යොදා
‘ශිරන්තිගේ සිරිලියට ඩියුටි ෆ්‍රී වාහන දීලා‘
හිටපු ජනපති බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමින් පවත්වාගෙන යන පුණ්‍යායතනයකට ලෝක ආහාර වැඩසටහන යටතේ තීරු බද
විනිසුරුගේ පෙත්සම විභාගයට
තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘ මහතා ගොනු ක
ලක්විරුවෝ ලන්ඩනයේ දී සැමරෙති
ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාටත්, ත්‍රිවිධ හමුදාවට, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකායටත්, හිටපු ජනා
‘අතේ‘ නම් අරං මෛත්‍රී හමුවෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුව ගැන විශේෂ සාකච්ඡාවක් අද සවස විපක්ෂ නායක කාර්යාලයයේ දී පැවැති බව ද
‘කොළ එපා නම් රතු හොඳලු‘
ලංකාවේ මේ වනවිට මතුවී වී ඇති දේශපාලන ව්‍යාකුලත්වය පිළිබධව කොලබ සරසවියේ සිංහල පිඨයේ කථිකාචාර්ය මහාචාර්ය සරත
සපාරි සේවකයෝ අලි දෙන්නාට දිවි දෙති
මින්නේරිය ජාතික වනෝද්‍යානය ඇතුළේ දි ත්‍රීරෝද කේබල් වල පැටලිමෙන් දැඩි තුවාල සිදුවු අලි පැටවුන් දෙදෙනෙකුට ව
ගෝල්ඩන් කී කට්ටියට සැනසුමක්?
ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ට ඔවුන්ගේ තැන්පතු මුදල් යළි ගෙවීමේ ක්‍රමවේදයේ අවසන් කටයුතු මහ බැංකුවේ අධීක්ෂණය යට
ඡන්ද නීති දිගට හරහට කැඩේ
මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට අද (07) දිනය දක්වා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නිති කඩකිරිමේ සිදුවීම්

