පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් පකිස්තානු මහකොමසාරිස් මේජර් ජෙනරාල් ෂයිඩි ෂකීල් හුසේන් සහ ආරකෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක අතර හමුවක් ආරකෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී සිදුවිය.
මෙහිදි දෙරට අතර පවතින දීර්ඝ කාලීන ආරකෂක සබඳතා තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳ වැඩ් අවධානයක් යොමු විය. .



