මැතිවරණ රාජකාරියේ යෙදීමට නියමිත රාජ්‍ය සේවකයින් සඳහා තැපැල් ඡන්දය අගෝස්තු 5 සහ 6 පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය කියයි.
රජයේ සේවයේ නියුතු ගුරුවරුන් සඳහා අගෝස්තු 3 වැනි දින තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවකාශ සලසා දී ඇතැයිද එම කාර්යාල ආරංචි කියයි.

