‘මහින්ද කුරුණෑගලින්මයි‘


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නියත වශයෙන්ම සන්ධානයෙන් කුරුණෑගලට තරග කරනු ඇතැයි හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (8) ඌව පරණගම ආසන බල මණ්ඩල රැස්වීමේදී කීවේය.

‘පත්තරකාරයන් බොරු ඇද බානවා. ගමේ මිනිස්සු මේවා දැනගත්තොත් පත්තරකාරයන්ගේ කනට ගහාවි‘