යහපාලන ආණ්ඩුවට එරෙහිව පොල් ගසති


සමෘද්ධි ලාභී ජනතාවගේ අරමුදල් යහපාලන ආණ්ඩුව තම දේශපාලන වැඩට යොදා ගත්තේයැයි  කියමින් බස්නාහිර පළාත් මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ඇතුළු පිරිසක් මෝදර කාලි දේවාලයට ගොස් දේව කන්නලව්වක් කර පොල් ගැසූහ.

DSC_0397 DSC_0401 DSC_0417 DSC_0452