මින්නේරිය ජාතික වනෝද්‍යානය ඇතුළේ දි ත්‍රීරෝද කේබල් වල පැටලිමෙන් දැඩි තුවාල සිදුවු අලි පැටවුන් දෙදෙනෙකුට වනජිවියෙන් ප්‍රතිකාර ලබාදි නැවත කැලයට මුදා හළ බව වනජිවි දෙපාර්තුමේන්තුවේ සෞඛ්‍ය අංශ භාර වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසයි.
අලි පැටවුන් ඇල්ලිමට හෝ වෙනත් සතුන්ට ඇටවු උගුල් වල මේ කේබල් පැටලි අලි පැටවුන්ගේ දෙපාවල් කැපි ගඳ ගසන තුවාල සහිතව සිටියදි සපාරි ජිප් සේවකයන් හා පාරසරික හා සංසකෘතික අධ්‍යයන මධ්‍යස්ථානයේ සහායෙන් අලි පැටවුන් බේරාගෙන ඇත. පසුගිය 3 දා හා 5 දා දින ප්‍රතිකාර ලබාදි වනයට මුදා හැරි බවත් නැවත එම අලි පැටවුන් නිරික්ෂනය කිරිමේදි එම තුවාල සුව වන තත්වයේ ඇති බවත් ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය පමුදිත දේව සුරේන්දු මහතා කියයි.





![1_ALI_PETAW[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/1_ALI_PETAW1.jpg)
![2_ALI_PETAW[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2_ALI_PETAW1.jpg)
![20150703_165059[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/20150703_1650591.jpg)
